වෙනිසියුලා ජනාධිපති අභාවප්‍රාප්ත හියුගෝ චාවේස්ගේ සිරුර අනාගත පරපුරට දැක බලා ගැනීම සඳහා සංරක්ෂණය කිරීමට වැනිසියුලා රජය තීරණය කරයි.

චාවෙස් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි දහස් සංඛ්‍යාත වැසියන් ද දේහය සංරක්ෂණය කරණ ලෙස රජයෙන් ඉල්ලීම් කළහ. කෙසේ වෙතත් වැඩබලන වැනිසියුලා ජනාධිපති කිසිසේත් මෙයට කැමති නොවන බව පවසා ඇත.

කෙසේ වෙතත් දේහය සංරක්ෂණය නොකරන බව වෙනිසියුලා රජය පසුගියදා ට්විටර් සමාජ ජාලයට පවසා තිබිණි.