චීනයේ ඊසාන දිග ලියොනින්ං පළාතේ ප්‍රාථමික පාසලක දරුවන් පිරිසක් වෙත මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් දරුවන් පස් දෙනකු පමණ මියගොස් 18 දෙනකු තුවාල ලබා ඇත.
පාසල ඉදිරිපිට දරුවන් පාර මාරුවෙමින් සිටින විට වැරදි පැත්තෙන් පැමිණි මෝටර් රථය දරුවන් යටකරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති නමුත් අනතුර සිදුකිරීමට හේතුව අනාවරණය වී නොමැත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd