IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


චීනයේ භූමි කම්පාවෙන් 54 ක් මරුට

චීනයේ වයඹ දිග ප්‍රදේශයේ අද 22 සිදු වූ රිච්ටර් මාපකයේ    6 .6 ක  ප්‍රබලත්ව භූමි කම්පාවකින් 54  දෙනෙක් මිය ගොස් තවත් 337 ක් තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.  ගොඩනැගිලි විශාල ප්‍රමාණයක්ද මෙම භූමි කම්පාව   නිසා විනාශයට පත්විය.

මිය ගිය හා තුවාල ලැබූ සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බව එරට මාධ්‍ය වාර්තා කරයි .



අදහස් (0)

චීනයේ භූමි කම්පාවෙන් 54 ක් මරුට

දවිද්සෝන් Tuesday, 23 July 2013 08:35 AM

මා මේ දේවල් දකින්නේ ස්වාභාවික විපත් ලෙස නොව දෙවියන් වහන්සේ විසින් එවන ලද දඩුවම් ලෙසය (නි)

:       0       0

ගාමිණී-සිරි Monday, 22 July 2013 10:06 PM

අභ්‍යවකාශ තරණය කරමින්, නව තාක්ෂණයේ ඉදිරියට ගමන් කරන චීනය,ජලයෙන්,භුමි කම්පා, ස්වාභාවික විපත් සිදු වීමට පෙර ,අනාවැකි සොයා ගන්න වුණන්දු නොවීමෙන් මෙවැනි මරණ සංඛ්‍යාවන් අවම කර ගන්න උත්සාහ දරන්නේ නැත්තේ ඇයි..? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලින් යයි
2024 ජුනි මස 24 1538 0

මීටර් 27 ක් පළල දැවැන්ත ග්‍රහකයක් පෘථිවිය අසලින් ගමන් කරනු ඇති බවත්, ග්‍රහකයේ ගමන් මඟ වෙනස් වී, එය පෘථිවියේ හැපුණොත්, මහා විනාශයක් වීමට ඉඩ ඇති බවත් ඇමෙරික


රුසියාවේ ඩැගෙස්තාන් නගරවලට ත්‍රස්ත ප්‍රහාරයක්
2024 ජුනි මස 24 2795 2

රුසියාවේ, උතුරු කොකේසස් පළාතට අයත්, ඩැගෙස්තාන් ජනරජයේ නගර කීපයක දේවස්ථාන දෙකකට, යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල විය. ප්‍රහාර එල්ල කළේ ආයුධවලි


තව අවුරුදු 14 කින් ග්‍රහකයක් පෘථිවියේ හැපෙනවා
2024 ජුනි මස 23 5077 8

තව අවුරුදු 14 කින්, එනම් 2038 වසරේ ජූලි 12 වැනිදා, දැවැන්ත ග්‍රහකයක් පෘථිවියේ හැපීමට ඉඩ ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.


තුවාල ලැබූ පලස්තීනුවා ජිප් රියේ ගැට ගහලා
2024 ජුනි මස 23 2528 8

පලස්තීනුවන් වෙසෙන, බටහිර ඉවුරේ සිදු කළ වැටලීමකින් පසු, ඊශ්‍රායල හමුදාව, පහර දී තුවාල කර අල්ලා ගත් පලස්තීන ජාතික තරුණයකු හමුදා ජිප් රියක ඉදිරිපස ගැට ගසා


ජර්මන් නගරයක් පරෙවියන් මරන්නයි යන්නේ
2024 ජුනි මස 23 2251 2

ජර්මනියේ කුඩා නගරයක සිටින පරෙවියන් සියලු දෙනා මරා දැමීමට, එම නගරයේ බලධාරීන් තීරණය කර තිබේ. ඒ, ජනමත විමසුමක් පවත්වා නගර වැසියන්ගේ කැමැත්ත ලබා ගැනීමෙන් ප


ටෙලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයට ගිහිල්ලා
2024 ජුනි මස 23 2451 7

ලෝ ප්‍රකට ඇමෙරිකන් පොප් ගායිකා ටෙලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයක් ලන්ඩන් නුවර පැවැත් වුණු අතර, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු ද එය නැරැඹීමට ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 226 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1440 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3217 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site