IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


චීනයෙන් හරිත සංවර්ධන දර්ශකයක්

 තම පළමු ‘හරිත සංවර්ධන’ දර්ශකය ප්‍රකාශයට පත් කර තිබේ. 

චීනයේ ප්‍රධාන නගර, පළාත් සහ කලාප තුළ පරිසර හිතකාමී සංවර්ධනයක් දියත් කිරීම එම දර්ශකය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණ වී තිබේ. 
චීනයේ අගනුවර වන බීජිං එම දර්ශකයේ පළමු තැනට පත්ව තිබේ. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විවේචන එල්ල වී තිබේ. චීනයේ අගනුවර එරට පරිසර දූෂණය වැඩිම නරගයක් ලෙස සැලකේ. පළාත් සහ කලාප 31ක් මෙලෙස ශ්‍රේණිගත කර තිබේ.
 
වසර 2020 වනවිට පරිසර දූෂණයට එරෙහිව සටන් වැදීම චීනයේ ප්‍රමුඛතම කාර්යයක් යැයි පසුගිය ඔක්තෝබර් මාසයේදී එරට ජනාධිපති ෂී ජින්පින්ග් ප්‍රකාශ කළේය. ශීතකරයේදී උතුරු චීනයේ නගර 28ක වායූ දූෂණය අඩු කරන බවට ද රජය ප්‍රකාශ කර තිබේ. 
 
මේ අතර මහජන මත විමසුමකට අනුව කරන ශ්‍රේණිගත කිරීමකදී පළාත් සහ කලාප 31ක් අතුරින් බීජිං නුවර 30 වැනි තැනට පත්ව තිබේ. මෙම පරස්පරතාව සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයකද ඇති විය.
ජනතාවගේ අදහස් හා මත විමසීමේදීත් හරිත සංවර්ධන දර්ශකය සැකසීමේදීත් අනුගමනය කරන ලද්දේ එකිනෙකට වෙනස් ක්‍රමවේද සහ සලකා බලනු ලැබුවේ වෙනස් නිර්ණායක යැයි චීනයේ සංඛ්‍යාදත්ත හා සංඛයාලේඛන ආයතනය සඳහන් කර තිබේ. 
 
055

 



අදහස් (0)

චීනයෙන් හරිත සංවර්ධන දර්ශකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site