IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


චීනයෙන් තවත් ලෝක උරුමයක් මතු වේ

වයඹ දිග චීනයේ  ගැන්සු  පළාතේ  මයිට් සිෂාන්  ගුහා පෙළක හත්දහසක් බෞද්ධ ස්තූප , මුර්තී   වර්ග මීටර් දහසක පමණ බිතු සිතුවම් සොයා ගෙන ඇත.

‍ඉපැරැණි සේද මාර්ගට දකුණින් පිහිටි මෙහි බෞද්ධ භික්ෂුන් මෙම ප්‍රතිමා නෙළන්නට ඇතැයි කියති.

පිහිටි ගලෙන් මෙම ප්‍රතිමා නිර්මාණය කැර ඇත.

මීටර් 16 උසැති හිටි පිළිම වහන්සේ නමක්ද එහි දක්නට ලැබේ.

ගුහාවලට පිවිසිම සදහා මුලින් ලී තරප්පු තිබු අතර පසුව එය ලෝහයෙන් නිර්මාණය කැර ඇත.

 

 



අදහස් (0)

චීනයෙන් තවත් ලෝක උරුමයක් මතු වේ

කුමුදු Saturday, 14 September 2013 02:05 AM

හරිම පුදුමයි.හරිම සතුටුයි.ලංකාදීපයට පින් සිදුවේවා.මේ වගේ දේ පින්තුරයකින් හෝ දකින්න ලැබීම වාසනාවක්.අනේ මහතුනි, මේ ගැන තව දීර්ග විස්තරයක් සොයා පළකරන්න. දවසක මේක බලන්න යන්න තියෙනවා නම්. (නි)

:       0       0

ලාල් Saturday, 14 September 2013 04:12 AM

මීට කලින් හමු නොවීම පුදුමයක් (නි)

:       0       0

සනත් ඉන්දික ඉතාලිය Friday, 13 September 2013 06:05 PM

අනේ කවදා හරි දවසක බලන්න ලැබෙනවා නම් ... (නි)

:       0       0

නිමල් Friday, 13 September 2013 06:38 PM

සාදු සාදු! ආඩම්බරයි දැකගන්න ලැබීමත්. මට හිතෙනවා අපේ බෞද්ධ ආගම තනිවෙලා නැහැ කියලා.මේ වගේ දේවල් පල කරනවට ලංකාදීපයට ස්තුති කරනවා. (නි)

:       0       0

අතුල Friday, 13 September 2013 07:16 PM

අනේ දෙයියනේ! බෞද්ධ අපට ලොකු ආඩම්බරයක් (නි)

:       0       0

අජා Sunday, 15 September 2013 06:54 AM

පර්යාප්තිය සහ ප්‍රතිපත්තිය නැතුව කොතරම් බුදුපිළිම තිබුනත් වැඩක් නැහැ. බුදුපිළිම සමග ත්‍රිපිටක දැනුම(අටුවා ටීක සමග) සුත්‍ර අභිධර්ම සහ විනය තුනම හරියට දැනගෙන පිළිපැදීමත් ඇතුව බුදු පිලිම තිබුනොත් තමයි ඒකේ අගය වැඩි. නැත්නම් වෙන්නේ බුදුහාමුදුරුවෝ එපා කියල තියෙන විදියටම අද පන්සල්වල භක්ති ගීත සහ කවි බන කියන අයයි අහන අයයි දෙගොල්ලම යන්නේ අපායට. (නදී)

:       0       0

රුසල් Friday, 13 September 2013 09:37 PM

සීගිරිය වගේ , (අ)

:       0       0

අජසට්ට,canada Sunday, 15 September 2013 06:46 PM

බුදුබණ ගීටස්ස්ව්රයෙන් කියන්ඩ එපා කියල එහි අදීනව පෙන්නලා තියෙන්නේ අන්ගුත්තර නිකායේ පංචක නිපාතයේ කිම්බිලවග්ගයේ නවවන සුත්‍රය 404 පිට. මෙය පලකිරීමම-ඔබට දර්මදානයක් බුදු වදනට අනුව වෙනවා. මේ ලිපියට ඔබට ඉතා පින්සිදුවෙවා.(නදී)

:       0       0

අජාසත්ත Sunday, 15 September 2013 07:06 PM

අජ්සත්ත නමින් ලියන මම ලංකාදීප කියවන ගිහියෙකි. අජාසත්ත නමින් මම ලියන්නේ බුදුරජාණන්වහන්සේගේ ගේ කාලයේත් මම ඉපදී බුදුන් දැක දර්මය පිළිපැදීමට නොදත් කාලයේ ආනන්තරීය කර්ම පාපමිත්‍ර වූ නිසා. පසුව දර්මය පිළිපැදීමට දත් කාලයේ සමන්නපාල සුත්‍රය, දීග නිකාය දෙවන සුත්‍රය අසා යම අපයාට නැතුව යුද්දෙකට ආවා. ඒ නිසා මේ ලිපිය සහ බුදුපිළිම දර්ම දැනුමෙන් බලන්න එතකොට මේ බලන අපිට ගොඩක් පින් රැස් කරගත හැකිවේවි . අපයාට යාමට හිටිය මට්ටකුන්ඩලී බුදුන් දැකීමෙන් පමණක් දිව්‍ය ලෝකයටම යන්න පුලුවන් වුවානම් මේ ලිපිය දෙස බැලුවොත් කොතරම් පින්ද. මේක ආඩම්බරෙන් බැලුවොත් අපිත් බෝධිසත්වයෝ කියලා අපිට යන්ඩ වෙන්නේ අපායට. බ්‍රහමජල සුත්‍ර -දීග නිකාය පළමු සුත්‍ර.(නදී)

:       0       0

මහේෂ් Tuesday, 01 October 2013 10:04 PM

චිනෙත් අන්තවාදය පැතිරීගෙන යන්න ගනියිද? (නි)

:       0       0

බණ්ඩාර Saturday, 14 September 2013 12:20 PM

කොතරම් සුන්දර ද සිතගනීමටත් අපහසු නිර්මාණ මෙතරම් විසල් ගිරිකුලකට පනදෙන්න අතීතයේ කලාකරුව කොපමනවෙහෙසක් ගන්න ඇද්ද වර්තමානයේ අපවින්දින දියුනුව හිස් අවකාසයක අතරමන්වෙලා කියා මටනම් සිතෙනවා (දී)

:       0       0

අශාන්ත Saturday, 14 September 2013 12:04 AM

සනත්, දැන් දැක්කා මදිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 294 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site