‘ගැන්නම්’ නමැති අපූරු නර්තනය හඳුන්වා දෙමින් ලොව පුරා එක රැයින් ජනපි‍්‍රය වූ දකුණු කොරියානු ගායක සයි ට පසුගිය 11 වැනිදා ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවරදී පැවැත්වුණු එම්.ටී.වී. යුරෝපා සංගීත සම්මාන උළෙලේදී සම්මානයක් හිමිවිය. ඒ ඔහුගේ ‘ගැන්නම්’ නර්තනය ඇතුළත් වීඩියෝවටය.