‘ගැන්නම්’ නමැති අපූරු නර්තනය හඳුන්වා දෙමින් ලොව පුරා එක රැයින් ජනපි‍්‍රය වූ දකුණු කොරියානු ගායක සයි ට පසුගිය 11 වැනිදා ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවරදී පැවැත්වුණු එම්.ටී.වී. යුරෝපා සංගීත සම්මාන උළෙලේදී සම්මානයක් හිමිවිය. ඒ ඔහුගේ ‘ගැන්නම්’ නර්තනය ඇතුළත් වීඩියෝවටය.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපූරු නර්තන ඉදිරිපත් කරන අපේ දේශපාලකයොන්ට සම්මාන දෙන්නේ කවදද ?(ස)
ඔබතුමාට පින්. (නි)
සුභ පැතුම්! මම ඒ ගීතයට සහ නර්තනයට හුගක් කැමතියි. (නි)
අයියෝ! මම හිතුවේ ජීවන් මෙන්ඩිස්ට සහ ගේල්ට මේක හම්බවෙයි කියලා. (නි)