IMG-LOGO

2024 දෙසැම්බර් මස 11 වන බදාදා


ගාන්ධිගේ 143 වැනි ජන්ම දින සැමරුම

ඉන්දියාවේ නිදහස් සටනේ පුරෝගාමියකු මෙන්ම අහිංසාවාදයේ පියා ලෙස ද සැලකෙන මහත්මා ගාන්ධිතුමන්ගේ 143 වැනි ජන්ම දින සැමැරුම ඉන්දියාවේ නවදිල්ලි නුවර ගාන්ධි ස්මාරකය අබියසදී ඊයේ (2) පැවැත්විණි. ඉන්දීය අගමැති මන්මෝහන් සිං, කොංග‍්‍රස් නායිකා සෝනියා ගාන්ධි, විපක්ෂ දේපාලන කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂ නායක ලාල් කි‍්‍රෂ්ණා අද්වානී ඇතුළු ඉන්දීය රජයේ මැති ඇමැතිවරු රැසක්  ඊට සහභාගී වී පුෂ්පෝපහාර දැක්වූහ. ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී සැත්කමකට භාජන වී යළි ඉන්දියාවට පැමිණීමෙන් පසු කොංග‍්‍රස් නායිකා සෝනියා ගාන්ධි ප‍්‍රසිද්ධියේ පෙනී සිටි ප‍්‍රථම අවස්ථාව වූයේ ද මෙයයි.

(ඡායාරූපය: ඒ.එෆ්.පී.)



අදහස් (0)

ගාන්ධිගේ 143 වැනි ජන්ම දින සැමරුම

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

සිරියාවට භාරකාර රජයක්
2024 දෙසැම්බර් මස 11 138 0

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය පෙරළා බලය අල්ලා ගත්, විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඉස්ලාමීය සටන්කාමීන් එක් වී, නව භාරකාර රජයක් පිහිටුවා ඇති අතර, එ


බ්‍රසීල ජනපති ලූලාට හදිසි සැත්කමක්
2024 දෙසැම්බර් මස 11 93 0

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා හදිසි සැත්කමකට භාජන කළ බව විදෙස් මාධ්‍ය පවසයි. 79 හැවිරිදි ජනාධිපතිවරයා හදිසි සැත්කමකට භාජන කළේ අභ්‍යන්තර රුධිර වහනයක්


අප්‍රිකාවේ අභිරහස් වයිරසයට 143 ක් බිලි
2024 දෙසැම්බර් මස 11 87 0

නව අභිරහස් වයිරසය උණ රෝගයක්, අප්‍රිකා රාජ්‍යයක් වන කොංගෝ ජනරජයේ ව්‍යාප්ත වෙමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, මේ වනවිට කුඩා දරුයන් ද ඇතුළු 143 දෙනකු


ඇමෙරිකන් මාධ්‍යවේදියාට නිදහස
2024 දෙසැම්බර් මස 10 343 0

දශකයකට ආසන්න කාලයක්, සිරියානු රජයේ අත්අඩංගුවේ සිටි ඇමෙරිකන් මාධ්‍යවේදී ඔස්ටින් ටයිස් ට නිදහස හිමිවිය. සිරියානු රජය ටයිස් අත්අඩංගුවට ගත්තේ ඔහු ඩමැස්


විමසිල්ලෙන් බලා ඉන්නවා - බයිඩන් පරිපාලනය
2024 දෙසැම්බර් මස 10 165 0

සිරියාවේ බෂාර් අල් අසාද් පාලනය පෙරළා දැමීම සහ විපක්ෂ කණ්ඩායම් සහ ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන් බලය අල්ලා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකාව දැඩි විම


සිරියානු සටන්කාමීන් සමඟ කටාරය සාකච්ඡා
2024 දෙසැම්බර් මස 10 205 0

සිරියාවේ අසාද් බාලනය පෙරළා රටේ බලය අල්ලා ගත් ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ ඉස්ලාමීය සටන්කාමීන් සමඟ කටාර් රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රිකයෝ පිරිසක් සාකච්ඡා


මේවාටත් කැමතිවනු ඇති

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 43 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 43 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 05 99 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම

Our Group Site