කාසිවලට වටිනාකමක් ඇත. මේ වටිනාකම කෙසේ වෙතත් ඇත්තේ කාසි හිගයකි. කාසි එකතු කළ ඇතැම් පුද්ගලයෝ ඒවා විවිධ රටවලට තබමින් අපූරු ගොඩනැගීම් සිදුකරයි. මේ එවැනි අවස්ථා කිහිපයකි. සමතුලිතතාව භාවිතාකරමින් මේ නිර්මාණ බිහිකැර ඇත.

COMMENTS
හරිම ලස්සන නිර්මාණ පෙළක් (නි)
හරිම අලංකාරයි (නි)
අපරාදේ කියන්න බැහැ. දුර්ලභ ඝනයේ අපුරු නිර්මාණයක්! අපේ ලංකාවේ සැදැහැවතුන් දඹදිව වන්දනාවේ යනවිට පඬුරු වශයෙන් දමන ලද ලංකා කාසි ගෝනි ගණන් ගොඩගැහිලලු.එම කාසි වලින් බුද්ධගයාවේ අනුරුවක් මේ ආකාරයෙන් නිර්මාණය කළා නම් මොනතරම් අපූරුද? (නි)
බොහොම දක්ෂ නිර්මාණකරුවෙක්. සුබ පතනවා (නි)
ලස්සනයි! මේ ක්‍රමය ලංකාවට එහෙම පුරුදු කරන්න එපා. එහෙම වුණොත් පුද්ගලික බස් වල ගිහින් ඉවරයි. (නි)
කතරගමට දළදා මාලිගාවට එකතුවෙන කාසිවලින් මේවගේ නිර්මාණ හදල මහජනතාවගේ නැරඹුමට ලක් කලා නම් කොච්චර හොඳද. නමුත් ඕවා ආරක්ෂා කරන්නට වෙනම හමුදාවක් පත්කරන්න වෙයි (නදී)
කාසි තියෙන්නේ පිස්සු වැඩ කරන්න නෙවෙයි. ඒවත් රටක මුදල් පරිහරණයේදී අත්‍යවශ්‍යයි. හොං කොං වැනි රටවල කාසි ඕනවට වඩා එකතු කොට මාරු කරන්න බැංකු ගියොත් දඩ අය කරනවා.(අ)