IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කැලිෆෝනියාවේ ලැව්ගිනි වලින් මිය ගණන 66 දක්වා ඉහළට

උතුරු කැලිෆෝනියාවේ පැතිරී යන ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට අමතරව අතුරුදන් වු පුද්ගලයන් සංඛ්‍යාව 600 දක්වා ඉහළ ගොස් ඇති බව කැලිෆෝනියා ප්‍රාදේශීය බලධාරීන් පවසයි.

අතුරුදන් වු සංඛ්‍යාව ඊයේ (15) දිනය වන විට දේගුණයක් වීම විශේෂත්වයකි.

පැතිර යන ලැව්ගිනි තත්ත්වය 50 % පමණ පාලනය කර ඇති බව එරට ආපදා සහන සේවා ඒකකය පවසයි.

ලැව්ගිනි වලින් ගොඩනැගිලි 12,000ක් පමණ විනාශ වී තිබේ.


(28535)



අදහස් (0)

කැලිෆෝනියාවේ ලැව්ගිනි වලින් මිය ගණන 66 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 225 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 974 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site