සිරියා කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයේ පවතින මාරෙත් අල් නුමාම් නගරය යළි අත් කරගැනීමට රජයේ හමුදා උත්සහ කළ අවස්ථාවේදී සුළු අවිවලින් පහර දී හමුදාවේ ප‍්‍රහාරක හෙලිකොප්ටරයක් බිම හෙළීමට සිරියානු කැරැලිකරුවෝ ඊයේ (18) සමත් වූහ. බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ හමුදා මාරෙත් අල් නුමාම් නගරය වටකොට පහර දෙන බව වාර්තා වේ. කෙසේ නමුත් කැරැලිකරුවන් පවසන්නේ රජයේ හමුදා තම ප‍්‍රහාර හමුවේ පසු බෑ ගිය බවය. ගැටුම්වලින් කැරැලිකරුවන් සහ රජයේ හමුදා සෙබළුන් 100 ක් පමණ ගත වූ පැය 24 තුළ ජීවිතක්ෂයට පත්ව ඇති බව ද වාර්තා වේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd