මාරාන්තික කොරෝනා වයිරසයෙන් චීනයෙන් පිටත දෙවැනි මරණය අද (4) හොංකොං වෙතින් වාර්තා විය.
හොංකොං යනු චීනයට අයත් එහෙත් විශේෂ අර්ධ පරිපාලන ප්‍රදේශයකි. චීනයෙන් පිටත පළමු මරණය වාර්තා වූයේ පිලිපීනයෙනි.
මාරාන්තික කොරෝනා වයිරසයෙන් මියගිය ගණන මේ වනවිට 425ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර වයිරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 20,438ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා වයිරසය ආසාදනය වූවන්ගේ 700කට ආසන්න පිරිසක් සුවය ලබා ඇති බව වාර්තා වෙන අතර ආසාදනය වූ පිරිසෙන් 2,800කට ආසන්න පිරිසකගේ තත්ත්වය බරපතළ යැයි ද වාර්තා වේ.
මාරාන්තික කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 24කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇත.
(ඒ.එෆ්.පී.)
055

2025 දෙසැම්බර් මස 04
168
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
377
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොරෝනා වයිරසයෙන් හොංකො වැසියෙක් මරුට