
ඇමෙරිකා සබ්මැරීන ප්රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත.
ඉරානයේ ෆාර්ස් ප්රවෘත්ති ඒජන්සිය මේ බව වාර්තා කර ඇතැයි ද පැවැසෙයි.
සබ්මැරීන මෙම ප්රහාරයෙන් මියගිය නාවිකයින් 104 දෙනකුගෙන් 84 දෙනකුගේ දේහයන් මේ වන විට හඳුනාගෙන තිබෙන බව ද ෆාර්ස් ප්රවෘත්ති ඒජන්සිය වැඩි දුරටත් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd