තායිලන්තයේ සම්ප්හ්රාන් සත්ත්වෝද්‍යාන සේවකයෝ තම ජීවිත පරදුවට තබා සංචාරකයින් පිනැවීමේ නියැළෙති.
ඔවුන්ගේ ප‍්‍රධානම අංගය වනුයේ මුවහයා සිටින කිඹුලන්ගේ හනු අතර හිස රදවාගෙන සිටීමයි.
තවත් අය කිඹුලන්ගේ උදරය දක්වාම අත දමති.
මෙවැන්නක් නිරත වෙමින් සිටියදී කිඹුලන් වහා මුව වසන අවස්ථාද එමටය.
නමුත් යෝධ හනු යුගලයට හසුනොවී බේරීමට මේ සේවකයෝ දක්ෂයෝය.
සත්තවෝද්‍යානයට 1985 වසර දක්වා දිවෙන දිගු ඉතිහාසයක් තිබෙන අතර එදවස සිටම මෙවැනි කි‍්‍රයාකාරකම් එහි සිදුවූ බව තතු දන්නෝ කියති.



COMMENTS
අම්මෝ.... පිස්සු වැඩක්! (නි)