ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පැවැති දේශපාලන රැළියකට එල්ල වූ ප්‍රහාරයකින් 27 දෙනකු මියගිය බව එරට බලධාරීහු අද (6) පස්වරුවේ ප්‍රකාශ කළහ.
ඇමෙරිකා එක්සත් ජනපදය, තලේබාන් සංවිධානය අත්සන් කළ සාම ගිවිසුමෙන් එල්ල වූ පළමු ප්‍රබල ප්‍රහාරය මෙය විය. ගිවිසුමෙන් ඉවත්වන බවත් ඇෆ්ගන් හමුදා ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරන බවත් තලේබාන් සංවිධානය මේ සතිය මුලදී ප්‍රකාශ කළේය.
මියගිය පිරිස අතර කාන්තාවන් හා දරුවන් ද සිටින බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක නස්රත් රහිමි පැවැසීය.
ඒඑෆ්පී
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd