ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි බ්‍රිතාන්‍ය සමාගමකට එල්ල කළ ප්‍රහාරයකින් 10 දෙනෙකු මිය ගොස් 19 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බෝම්බ හා වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර මිය ගිය අය අතර බ්‍රිතාන්‍ය සෙබළුන් ද සිටියි.
මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් බාරගෙන නොමැත.
ආරක්ෂක හමුදාව විසින් එම තත්ත්වය පාලනය කර ඇති අතර ප්‍රදේශය පුරා ආරක්ෂාව තරකර තිබේ.
ඇෆ්ගනිස්ථානයේ කාබුල්හී ප්‍රධාන මාර්ගයේ කාර්මික උද්‍යානය අසලදී මෙම ප්‍රහාරය සිදුවී තිබේ.
(28535)
(ඒඑෆ්පී)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd