කැනඩාවේ ඊසානදිග ප්‍රදේශයේදී සී ප්ලේන් වර්ගයේ ගුවන් යානාවක් අනතුරට ලක්වීමෙන් තිදෙනකු මියගොස් හතරදෙනකු අතුරුදන්ව ඇත.
මෙම ගුවන් යානය නිව්ෆවුන්ඩ්ලන්තයේ විලකට කඩාවැටී ඇතැයි ගුවන්සේවා බලධාරීහු පවසති.
අනතුරට ලක්වන අවස්ථාවේ යානයේ ගුවන් නියමුවා, මාර්ගෝපදේශකයන් දෙදෙනකු සහ මගීන් හතරදෙනකු ගමන් කර ඇත.
මසුන් ඇල්ලීම සම්බන්ධ ගවේශනයක් සඳහා මොවුන් ගොස් ඇති බව සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd