කැනඩාවේ නිවසක ඇතිවූ ගින්නකින් එකම පවුලේ දරුවන් හත් දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හැලිෆැක්ස් නගරයේ මෙම ගිනි ගැනීම සිදු වී ඇති අතර ගින්නෙන් නිවස විනාශ වී ඇත.
මිය ගිය අය සිරියානු සරණාගතයින් බව වාර්තා වේ.
පුරුෂයෙකු හා කාන්තාවක් තුවාල ලබා ඇති අතර ඔවුහු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
තවමත් ගින්න ඇතිවීමට අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.
(63226)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd