IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඕස්ට්‍රේලියාවේ තෘණ වසංගතයක්

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ජනපදයේ වන්ගරට්ටා නම් ග්‍රාමීය ප්‍රදේශයේ ක්ෂණිකව වැවෙන තෘණ වර්ගයක් පැතිරීම නිසා ප්‍රදේශවාසීන් මහත් කරදරයකට මුහුණ දී තිබෙන බව බීබීසී පුවත් සේවය පවසයි.

ඉතා සීග්‍රයෙන් වැඩෙන බූව සහිත වල් පැලෑටිය ප්‍රදේශයේ ගෙමිදුල්, වාහන අංගන ආක්‍රමණය කරමින් වහල මට්ටමට තරම් ඉතා ඉහලට වැවෙන බව නිවැසියෝ පවසති. දිනපතා මෙම වල් පැලෑටිය විනාශ කිරීමට විශාල කාලයක් වැය කිරීමට සිදුවන බව ද ඔවුහු පවසති.

නගර සභාව පවසන්නේ මාර්ග අවහිර කරමින් පැතිරෙන මෙම තෘණ වර්ගය විනාශ කිරීමට විශාල වැකුම් යන්ත්‍ර යොදා ගැනීමටද සිදුව ඇති බවයි.

ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල දැකිය හැකි මෙම වල් පැලෑටිය වර්ෂාවකට පසුව එන වියලි කාළගුණික තත්ත්ව යටතේ මෙලෙස මහා පරිමානයෙන් ව්‍යාප්ත විය හැකි බව පරිසරවේදීහු පෙන්වා දෙති.

_88323113_baggs _88323688_leaf_blower _weeds_tumble

 

 



අදහස් (0)

ඕස්ට්‍රේලියාවේ තෘණ වසංගතයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 358 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site