දෙවන වරට ඇමෙරිකා ජනපති ලෙස තේරී පත් වූ ජනපති බැරැුක් ඔබාමාගේ ජයග‍්‍රහනයට සුබපැතුම් එක්කරමින් දහස්ගණන් ඇමෙරිකානුවෝ පෙරේදා(7) නිව්යෝර්ක් නුවර ටයිම්ස් චතුරස‍්‍රයට රැස්ව පී‍්‍රතිඝෝෂා කළහ. නිව්යෝර්ක් නගරයට අමතරව ඔබාමාට බහුතර බලයක් හිමිකර දුන් කැලිෆෝනියා, පෙන්සිලිවේනියා, වර්ජිනියා, වොෂින්ටන් යන ප‍්‍රාන්තවල සහ ඉලිනොයිස්, මිචිගන් සහ විස්කොන්සින් යන ප‍්‍රාන්තවල බාල මහලූ සෑමදෙනාම සිය නායකයාගේ ජයග‍්‍රහනය උත්කර්ෂවත් අන්දමින් සැමරූ බව වාර්තා වේ. දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව ඩිමොක‍්‍රටික් පාක්ෂික ජනපති අපේක්ෂකයකු දෙවැනි ධූරකාලය සඳහා තේරී පත් වූ මුල් අවස්ථාව ලෙස ඔබාමාගේ ජයග‍්‍රහනය ඉතිහාසයට එක් වෙයි.
මෙම 2024 වසර සඳහා භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය, එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් දෙදෙනකු අතරේ බෙදී ගියේය. ඒම විද්‍යාඥයන් දෙදෙනා ජෝන් හොප්ෆ
මීට දින කීපයකට, පසුගිය ඔක්තෝබර් 5 වැනිදා රාත්‍රී 10.45 ට පමණ, ඉරානය රික්ටර් මාපකයේ 4.6 ක් ප්‍රබල භූමි කම්පාවකින් දෙදරා ගියේය.
ලෙබනනයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයේ තෙවැනි විශලතම නගරය ලෙස සැලකෙන හයිෆා වෙත ප්‍රබල මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.
ඉන්දියාවේ හර්යානා සහ ජම්මු කාශ්මීර් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරුණි. හර්යානා ප්‍රාන්තයේත්, ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේත් ප
පැයට කිලෝ මීටර් 285 ක වේගයකින්, ‘මිල්ටන්’ නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදය හරහා හමා ගියේය.
මාලදිවයිනේ නිල සංචාරයකට පැමිණෙන්නැයි මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසු, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඇරැයුම් කළ අතර, අග්‍රාමාත්‍ය නරේන්ද්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඔබාමා ජයට ඇමෙරිකා වීදි පුරා පී‍්‍රතිඝෝෂා - සැණකෙළි
චාමික ] Sunday, 11 November 2012 12:17 PM
ඔබට සුභපැතුම් (දී)
nalaka Sunday, 11 November 2012 12:05 PM
ඔබ නියම නායකයෙක්
අනුර Saturday, 10 November 2012 08:05 PM
සුභපැතුම්
නුවන් Sunday, 11 November 2012 02:48 PM
ඔබ නියම නායකයෙක්
අයිවන් Sunday, 11 November 2012 10:33 PM
ඇයි බිල් ක්ලින්ටන් 2 වැනි පාරට තේරුණේ දිමොක්රෝටික් පක්ෂයෙන් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. (නි)
හර්ෂණ Sunday, 11 November 2012 03:18 PM
අපිත් කැමතියි ඔබට
ආශා Friday, 09 November 2012 12:50 PM
සුබ පැතුම් (ස)
ලාල් Sunday, 11 November 2012 09:50 AM
ජයවේවා....
දුමින්ද Saturday, 10 November 2012 11:05 AM
සුභපැතුම් ඔබට