ඇමරිකා ජනපති බරක් ඔබාමාගේ බලූ පැටවුන් දෙදෙනාගෙන් එක් පැටවකු පැහැර ගැනීමට උත්සහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සනි   මෙලෙස පැහැර ගැනීමට උත්සහ කොට ඇතැයි එරට මාධ්‍ය පවසයි.

මෙම සිද්ඩියට සම්බන්ධ පුද්ගලයා ස්කොට් ස්ටොකර්ට් නමැති අයෙක් බවට එරට මාධ්‍ය සදහන් කරයි.

තම මෝටර් රථයේ ගිනි අවි ගත්තේයැයි ඔහුට එරෙහිව  ගිනි අවි නීති උල්ලංගනය කිරීමේ වරදට නඩු පවරන බව ඇමෙරිකා මාධ්‍ය වාර්තා කරයි.

ඔහු හිටපු ජනපති ජෝන් එෆ් කෙනඩිගේ පුතා බවටත් මීලග ජනාධිපති මැතිවරණයට තරග කරන බවටත් ඔහු පැවසීයැයි ද මාධ්‍ය කියයි.