අප‍්‍රිකා සංචාරයක යෙදී සිටින ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා ඊයේ (2) ටැන්සානියාවට පැමිණි අතර, එරට දාර් එස් සලාම් නුවර පිහිටි බලශක්ති බලාගාරය නැරැඹීමට ද ගියේය. එහිදී ඔහු පා පන්දුවෙන් දස්කම් පෙන්වීමට ද අමතක නොකළේය.