ස්පාඤ්ඤය හා පෘතුගාලය හරහා හමාගිය එල්සා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් පස්දෙනකු මරුමුවට පත්වී ඇතැයි වාර්තා වේ.
කුණාටුවෙන් ඇතිවූ තද වැසි මගින් ගංවතුර තත්ත්වයක් ද හටගෙන තිබෙන බව බලධාරීහු පවසති.
ගස් හා විදුලි කණු කඩා වැටී ඇති අතර ප්‍රදේශයේ ගොඩනැගිලි බොහොමයකට හානි සිදුවී ඇති බව සඳහන් වේ.
කාලගුණ අංශ පවසන්නේ එල්සා කුණාටුවට පසු ෆේබියන් නම් තවත් කුණාටුවක් ප්‍රදේශය හරහා හමා යනු ඇති බවයි.
එමගින් කාළගුණ තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇති බවට ඔවුහු අනතුරු අඟවති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 30
129
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
756
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
එල්සා සුළි කුණාටුවෙන් 5ක් මරුට