ජාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම හමුවේ එක්සත් ජාතීන්ගේ පරමාණු ශක්ති ඒජන්සිය සමඟ දිගින් දිගටම සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බවත්, පරමාණුක අවි තැනීම ‘මහා පාපකර්මයක්’ බවත් ඉරානය පවසයි. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් කුමක් කීවත් තම න්‍යෂ්ටික වැඩසටහනේ අරමුණ වී ඇත්තේ පරමාණු බෝම්බ තැනීම නොව රටේ බලශක්ති අර්බුදය විසඳා ගැනීම යැයි ඉරාන විදේශ ඇමැති පවසයි. විදේශ ඇමැති අලී අක්බාර් සාලේ මේ බව කියා සිටියේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ කරුණු දක්වමිනි.
2025 දෙසැම්බර් මස 16
91
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
890
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
618
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
එක්සත් ජාතීන්ගේ පරමාණු ශක්ති ඒජන්සිය සමඟ සාකච්ඡුාවලට අපි සූදානම්