ඇමෙරිකාවෙන් හෝ දකුණු කොරියාවෙන් ගුවන් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් ඒ සඳහා සූදානම් වනු පිණිස සියොල් නුවර ආසන්නයේ ස්ථානගත කර ඇති ගුවන් යානා නාශක මිසයිල ප‍්‍රමාණය වැඩි කිරීමට උතුරු කොරියාව පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ගොඩබිම සිට ගුවනට කිලෝමීටර 300ක් දුරට යැවිය හැකි එස්.ඒ.5 නමැති මිසයිල පියොංයෑන්ග් ප‍්‍රදේශයේ ස්ථාන ගත කර ඇති බව වාර්තා වේ. 2000 වසරේදී මිසයිල දෙකක් පියොංයෑන්ග් ප‍්‍රදේශයේ ස්ථාන ගත කර තිබූ අතර එම ප‍්‍රමාණය වසර 2010 වන විට 40 දක්වා ඉහළ දැමීමට එරට ආරක්ෂක අංශ කටයුතු කළේය.
1
නියාමනයෙන් පස්සේ ත්රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd