IMG-LOGO

2024 මැයි මස 26 වන ඉරිදා


උතුරු කොරියාවේ මානව හිමිකම් කඩ වෙනවා

උතුරු කොරියා නායක කිම් ජොං ඉල්ගේ අභාවයෙන් පසු, රටේ නායකයා වූ ඔහුගේ පුතු කිම් ජොං උන්, එරට වැසියන් වධ බන්ධනයන්ට ලක් කරමින් කුරිරු වධ හිංසා පමුණුවන බවට තොරතුරු ලැබී ඇතැයි ජාත්‍යන්තර ක්ෂමා ආයතනය පෙන්වා දෙයි. ජාත්‍යන්තර ක්ෂමා ආයතනය මෙසේ කියා සිටියේ 2012 වර්ෂය වෙනුවෙන් ඔවුන්ගේ වාර්තාව එළිදක්වමින්ය. රජයට එරෙහිව මතවාද ඉදිරිපත් කළ 200 දෙනකු පමණ මේ වනවිට සිර කඳවුරුවල අපා දුක් විඳින බවත් ඔවුන්ගෙන් කිහිප දෙනකුට මරණීය දණ්ඩනය හිමිවීමට නියමිත  බවත් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ඉදිරිපත් කළ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි.



අදහස් (0)

උතුරු කොරියාවේ මානව හිමිකම් කඩ වෙනවා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඡන්දය දැම්මාට සහතිකයක්
2024 මැයි මස 25 1328 3

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් නවදිල්ලි අගනුවර ඡන්ද පොළකදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. ඒ, අදියර 7 ක් යටතේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර ආරම්


ඉන්දීය මැතිවරණයේ සය වැනි අදියර ඇරැඹේ
2024 මැයි මස 25 359 0

ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර අද (25) ඇරැඹිණි. ඉන්දීය මහ මැතිවරණය අදියර 7 කින් යුක්තය. අවසන් අදියර ජූනි පළමු වැනිදා ආරම්භ වනු ඇත.


ඉරාන ජනාධිපති මියයෑම: විමර්ශන වාර්තාව එළියට
2024 මැයි මස 24 5614 0

ඉරාන ජනාධිපති රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරට පත්වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වුණු අතර, එම විමර්ශනයට අදාල විමර්ශන වාර්තාව එළිදැක්විණි.


පෘථිවියට බෙහෙවින් සමාන ග්‍රහයෙක්
2024 මැයි මස 24 3133 11

පෘථිවියට සමාන විශාලත්වයකින් යුත්, ජීවත් වීමට සුදුසු ග්‍රහලොවක් සොයා ගැනීමට, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ තාරකා විද්‍යාඥයෝ සමත් වී සිටිති.


ෂාරුක් රෝහලෙන් යයි
2024 මැයි මස 24 1095 4

විජලනයට ලක්වී, අහ්මදාබාද් පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහලෙන් පිටව ගියේය.


කෙන්යාව ඇමෙරිකාවේ විශ්වාස මිතුරෙක්
2024 මැයි මස 23 121 0

නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජික රටක් නොවන, ඇමෙරිකාවට විශ්වාසය තැබිය හැකි රටක් ලෙස කෙන්යාව නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 946 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2492 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2135 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site