උතුරු කොරියාව හිතුවක්කාර ලෙස ඉකුත් අපේ‍්‍රල් 13 වැනිදා රොකට්ටුවක් ගුවන් ගත කිරීමට උත්සාහ කිරීමට විරෝධය පළ කරමින්, එරට රාජ්‍ය සමාගම් කීපයකට එරෙහි ආර්ථික සම්බාධක පැනැවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (3) තීරණය කළේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය එම සම්බාධක පැනැවීම සිදු කළේ ඇමෙරිකාව, යුරෝපා සංගමය, දකුණු කොරියාව සහ ජපානය ද එක් කර ගනිමින්ය. උතුරු කොරියාවේ හිතවතකු වන චීනය ඊට විරෝධය පළ කර සිටියේය. හිතුවක්කාර අන්දමින් සිදුකරන න්‍යෂ්ටික කටයුතු හේතුවෙන් උතුරු කොරියාව ලොවට තර්ජනයක් වන බව පවසමින් උතුරු කොරියාව මට්ටු කිරීමට එම ආර්ථික සම්බාධක පැනැවූ බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පවසයි.
2025 දෙසැම්බර් මස 04
634
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උතුරු කොරියාවට එ.ජා. ආරක්ෂක මණ්ඩලයෙන් සම්බාධක
තාමර Saturday, 05 May 2012 02:44 PM
චීනය හා ඇමරිකාව මේ හරහා ගැටුමකට......,
තරිදු Friday, 04 May 2012 04:50 PM
ඔන්න චීනයට ආයෙත් අවස්ථාවක්.....
සිසිර Friday, 04 May 2012 07:13 PM
විනාශයක් අත ළගයි වත්ද?