උතුරු ඉන්දියාවේ ප‍්‍රාන්ත කිහිපයක් ඊයේ (1) රික්ටර් මාපකයේ ඒකක 5.8 ක ප‍්‍රබලත්වයකින් යුත් භූමි කම්පාවකින් කැළැඹී ගියේය.
භූමි කම්පාවෙන් ජීවිත හෝ දේපොළ හානි හෝ සිදු නොවිණි.
භූමි කම්පාව හටගත්තේ ජම්මු කාශ්මීර සහ හිමාචල් ප‍්‍රාන්ත අසලය. එහි ප‍්‍රබලත්වය නවදිල්ලි අගනුවරට පවා දැනුණු බව වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd