IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


උතුරු ඉන්දියාවට දිගටම මහ වැසි: ජල ගැලීම්වලට හසුවී 131 ක් මරුට

උතුරු ඉන්දියාවට ඇද හැළෙන මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම්වලට හසුවීමෙන් මියගිය ගණන 131 තෙක් ඉහළ ගොස් ඇතැයි සහන සේවකයෝ පවසති.
ඉන්දියාවට මෝසම් වැසි සමය උදා වූයේ මීට සතියකට පමණ පෙර සිටය.  මහ වැසි හේතුවෙන් ගංගා නදිය පිටාර ගැලීමෙන් උතුරු ඉන්දියාවේ ප‍්‍රාන්ත රැසක් ජලයෙන් යට වී ඇත.
නාය යෑම්වලට හසුවීමෙන් මාර්ග අවහිර වී උතුරු ඉන්දියාවේ වන්දනාවේ ගිය වන්දනාකරුවන් 73,000 ක් දෙනකු පමණ කොටුවී සිටින බවත් ඔවුන් බේරා ගැනීමට හමුදා හෙලිකොප්ටර් යානා යොදවා ඇති බවත් වාර්තා වේ.
වැසි සමය උදා වීමත් සමඟ මදුරුවන්ගෙන් බෝවන එන්සෙපලයිටිස් උණ රෝගය සීඝ‍්‍රයෙන් පැතිර යෑමට පටන් ගෙන ඇති බවත් මේ වනවිට දරුවන් සියයකට වැඩි පිරිසකට එම රෝගය බෝවී ඇති බවත් ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු පවසති.
දරුවන් 13 දෙනකු පමණ රෝගය උත්සන්න වීමෙන් මියගොස් ඇති බව උතුරු ඉන්දියානු රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් බිය පළ කරන්නේ මේ වසර අවසන් වෙද්දී රෝගීන්ගේ ගණන 1000 ඉක්මවනු ඇති බවය.

එන්සෙපලයිටිස් උණ වැළඳීමෙන් ප‍්‍රතිකාර ගන්නා දරුවන්

 



අදහස් (0)

උතුරු ඉන්දියාවට දිගටම මහ වැසි: ජල ගැලීම්වලට හසුවී 131 ක් මරුට

රන්ජනී ලන්ඩන් Thursday, 20 June 2013 11:49 AM

අයියෝ...! එහෙම කියන්න තරම් ලංකාවේ සමහරු මේ තරම් දරුණු මොකෝ? මොනව වුනත් පොඩි දරුවෝ දකිනකොට හද කම්පාවෙනවා.එහෙම කියන්න එපා ! (නි)

:       0       0

නලින් Thursday, 20 June 2013 01:45 PM

ශිලා, සම්පත් ඔයගොල්ල අදහන අගම මොකද්ද, අහිංසක මිනිස්සුන්ට කරදරයක් උනහම ඔහොම කියන්න එපා, කාට උනත් මේවගේ විපිත් වෙන්න පුළුවන්, මතක තියාගන්න බුදුහාමුදුරුවොත් ඉන්දියාවේ ඉපෙදුනේ කියලා.(ස)

:       0       0

ශීලා Thursday, 20 June 2013 09:07 AM

ලෝකේ ශ්‍රම වෙළඳ පොලේ පඩි අඩුවෙලා තියෙන එක හේතුවක් තම ඉන්දියන් කාරයෝ. තුට්ටු දෙකට වැඩ කරන්ට දාහක් උනත් ඉන්නවා. තව තව වැහැලා තව තව නන්නත්තාර වේවා. මොකෝ අපට කරන්නෙම හතුරුකම්නේ.(නදී)

:       0       0

සම්පත් Thursday, 20 June 2013 11:05 AM

ඉන්දියාව විනාශ වේවා!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 478 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site