වැටට උඩින් විසිකෙරුණු මස් කැබැල්ල ඩැහැ ගැනීමට වැටටත් වඩා උසකට පනින ව්‍යාඝ‍්‍රයෙකු දකුණු අපි‍්‍රකාවේ වනෝද්‍යානයක දැකගත හැකිවිය.
සංචාරකයින් පිරි රිය වැටට එහා නතර කර තිබියදී වනෝද්‍යානයේ සේවකයා විසි කරන මස් කැබැල්ල ඩැහැගැනීමට ව්‍යාඝ‍්‍රයා අඩි 10 කටත් වඩා උසකට පනින්නේ කිසිවෙකුත් නොසිතූ පරිදිය.
ඔවුන් සිටිනා ප‍්‍රදේශය වටකර ඉදිකර තිබෙන වැටවත් අඩි 10 ක් උස නැත. නමුත් ඒ බව මේ ව්‍යාඝ‍්‍රයා නොදන්නා සෙයකි.
දකුණු අපි‍්‍රකාවේ බොහෝ වනෝද්‍යාන වලින් සතුන් අසලටම ගොස් ඔවුන් නැරඹීමට අවස්ථාව ඇත. මෙම වනෝද්‍යානයද එවැන්නකි.
උඩ පැනීමට පමණක් නොව දිගු පිමි පැනීමටත් ව්‍යාඝ‍්‍රයෝ දක්ෂයෝය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දන,හැම සතෙක්ම ජීවත්වෙන්න ක්‍රමයක් තියෙනවා. මස් කන සතාට කොළ කන්නද කියන්නේ. එහෙනම් මස් මාළු කන සිල් අම්මලා අහිංසක නැද්ද? එහෙනම් අපිත් එළවලු විතරක් කමු. අහිංසකකම තමන් කන කෑමෙන් මනින්න බැහැ. (නි)
මේවා හොඳ වැඩ නෙමෙයි. අහිංසක සත්තු විහිළුවට ගන්න එපා. (නි)
ලංකාවේ සමහර කට්ටිය වගේමයි.මස්කටුවක් දෙනවා නම්........ (නි)
අහිංසක සත්තු විහිළුවට ගන්න එපා. (නි)
නියමයි මේක නම් (නි)
අනෙක් සතුන් මරාගෙන කන සතා අහිංසක වෙන්නේ කොහොමද චන්ද්‍ර? (නි)
ඕවා මොනවද අපේ අය පනින පිමි දැක්කහම (නි)
සතුන්ට ඔහොම කරන එක වැරදියි (නි)
එහෙනම් ළඟදීම වැටට පිටින් හොඳ මස් කෑල්ලක රස බලයි. (බ)