IMG-LOGO

2024 ජුනි මස 18 වන අඟහරුවාදා


උඩ පැන්නොත් බිම නොවැටේ : කටට වැටේ

වැටට උඩින් විසිකෙරුණු මස් කැබැල්ල ඩැහැ ගැනීමට වැටටත් වඩා උසකට පනින ව්‍යාඝ‍්‍රයෙකු දකුණු අපි‍්‍රකාවේ වනෝද්‍යානයක දැකගත හැකිවිය.

සංචාරකයින් පිරි රිය වැටට එහා නතර කර තිබියදී වනෝද්‍යානයේ සේවකයා විසි කරන මස් කැබැල්ල ඩැහැගැනීමට ව්‍යාඝ‍්‍රයා අඩි 10 කටත් වඩා උසකට පනින්නේ කිසිවෙකුත් නොසිතූ පරිදිය.

ඔවුන් සිටිනා ප‍්‍රදේශය වටකර ඉදිකර තිබෙන වැටවත් අඩි 10 ක් උස නැත. නමුත් ඒ බව මේ ව්‍යාඝ‍්‍රයා නොදන්නා සෙයකි.

දකුණු අපි‍්‍රකාවේ බොහෝ වනෝද්‍යාන වලින් සතුන් අසලටම ගොස් ඔවුන් නැරඹීමට අවස්ථාව ඇත. මෙම වනෝද්‍යානයද එවැන්නකි.

උඩ පැනීමට පමණක් නොව දිගු පිමි පැනීමටත් ව්‍යාඝ‍්‍රයෝ දක්ෂයෝය.

24591E1700000578-2892710-image-m-42_1420043168733 24591E2100000578-2892710-The_video_shows_the_incredible_spring_jump_of_a_tiger_at_a_South-m-43_1420043194972 24591E2700000578-2892710-image-a-40_1420042856010 24591E3600000578-2892710-image-m-39_1420042847854



අදහස් (0)

උඩ පැන්නොත් බිම නොවැටේ : කටට වැටේ

චන්ද්‍රා Thursday, 08 January 2015 04:53 AM

නන්දන,හැම සතෙක්ම ජීවත්වෙන්න ක්‍රමයක් තියෙනවා. මස් කන සතාට කොළ කන්නද කියන්නේ. එහෙනම් මස් මාළු කන සිල් අම්මලා අහිංසක නැද්ද? එහෙනම් අපිත් එළවලු විතරක් කමු. අහිංසකකම තමන් කන කෑමෙන් මනින්න බැහැ. (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 07 January 2015 01:31 PM

මේවා හොඳ වැඩ නෙමෙයි. අහිංසක සත්තු විහිළුවට ගන්න එපා. (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 05 January 2015 09:35 PM

ලංකාවේ සමහර කට්ටිය වගේමයි.මස්කටුවක් දෙනවා නම්........ (නි)

:       0       0

සංජු Thursday, 08 January 2015 09:25 AM

අහිංසක සත්තු විහිළුවට ගන්න එපා. (නි)

:       0       0

වීරසිංහ Monday, 05 January 2015 03:57 AM

නියමයි මේක නම් (නි)

:       0       0

නන්දන Thursday, 08 January 2015 12:32 AM

අනෙක් සතුන් මරාගෙන කන සතා අහිංසක වෙන්නේ කොහොමද චන්ද්‍ර? (නි)

:       0       0

කමල් Sunday, 04 January 2015 03:19 PM

ඕවා මොනවද අපේ අය පනින පිමි දැක්කහම (නි)

:       0       0

අමිත් කුමාර Friday, 09 January 2015 08:57 PM

සතුන්ට ඔහොම කරන එක වැරදියි (නි)

:       0       0

ගුණේ Wednesday, 07 January 2015 07:55 AM

එහෙනම් ළඟදීම වැටට පිටින් හොඳ මස් කෑල්ලක රස බලයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි ඉන්දියාව සතුයි
2024 ජුනි මස 18 106 0

පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි ඉන්දියාව සතු බවත්, ඉන්දියාවට සහ පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි චීනය සතු බවත්, ලෝකයේ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ස්වීඩන පර


පුටින් උතුරු කොරියාවේ
2024 ජුනි මස 18 1158 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාව බලා පැමිණියේය. ඒ, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ විශේෂ ආරාධනයක් පිළිගනිමිනි.


මස් කන බැක්ටීරියා ආසාදිතයෝ 1,000 පනී
2024 ජුනි මස 18 5596 5

මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් නමැති රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් ස


කොරියන් විද්‍යාඥයෝ මස් රයිස් හදලා
2024 ජුනි මස 17 2806 2

දකුණු කොරියාවේ සෝල් අගනුවර විද්‍යාඥයන් පිරිසක්, හරක් මස් සෛල මුසු කළ අලුත් සහල් වර්ගයක් නිර්මාණය කර තිබේ.


ගුවන් යානය කැඩිලා නවසීලන්ත අගමැති මගී යානයකින් යයි
2024 ජුනි මස 17 2446 3

ජපානය බලා යමින් සිටියදී නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන්ගේ නිල ගුවන් යානයේ දෝෂයක් හටගත්තේය. දෝෂය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාට සාමාන්‍ය ගු


ඉන්දියාවේ දුම්රිය අනතුරක්
2024 ජුනි මස 17 1101 0

නැගෙනහිර ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටී සිදුවුණු අනතුරින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරින් තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. අනතුර සිදුවූයේ භාණ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1329 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3051 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2500 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site