ඊශ්‍රායලය මේ සතියේ සිය ප්‍රථම චන්ද්‍ර මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඊශ්‍රායල ගුවන්යානා කර්මාන්ත සහ තාක්ෂණ අභ්‍යාස ආයතනය නිවේදනය කරයි.
නාසා ආයාතනය සමඟ සම්බන්ධ වී මිනිසුන් රහිත අභ්‍යවකාශ යානාවක් ගුවන්ගත කරමින් දත්ත රැස් කිරීම සූදානම් බව සංවිධායකයෝ පැවසූහ.
රුසියාව, එක්සත් ජනපදය සහ චීනය පමණක් මෙතෙක් අභ්‍යවකාශ යානා චන්ද්‍රයා වෙත යැවූ රටවල් වන බවත්, චන්ද්‍ර මෙහෙයුමට සම්බන්ධ වෙමින් ඊශ්‍රායලය ද ඉතිහාසයට ඇතුළු වූ ඔවුහු පවසති.
මෙතෙක් අඩුම වියදමක් යොදා ගුවන් ගතකළ අභ්‍යවකාශ යානය මෙය වන අතර චන්ද්‍ර මෙහෙයුම් සඳහා සුපිරි බලවත්හු ආණ්ඩුවේ අරමුදල්වලින් ඩොලර් සිය ගණන් වියදම් කරති.
63226
(එන් ඩී ටී වී ඇසුරිනි)
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඊශ්‍රායලය ප්‍රථම චන්ද්‍ර මෙහෙයුමට සැරසේ