ඊශ්‍රායලයේ තිබේරි ප්‍රදේශයේ පිහිටි බෞද්ධ මධ්‍යස්ථානයේදී පසුගිය  දා  ඊශ්‍රායලයේ  ශ්‍රී ලාංකික හා තායිලන්ත බෞද්ධයින්ගේ   සහභාගීත්වයෙන් ප්‍රථම වතාවට කඨින පින්කමක් පැවැත්විණි.

 යටගමඛේමානන්ද හිමියන්, තායිලන්ත භික්ෂුන්වහන්සේලා තෙනමක් හා ඊශ්‍රායල් ජාතික හිමිනමකගේ සහභාගීත්වයෙන් සිදුකළ  අතර,  ඊශ්‍රායලයයේ ශ්‍රීලංකා නියෝජ්‍ය තානාපති මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතාද සහභාගී විය.