|
පුපුරා යෑමට මොහොතකට පෙර |
ඊජිප්තුවේ සිදුවූ උණුසුම් වායු බැලූන අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බවත්, එවැනි සිදුවීමක් මින් ඉදිරියට සිදු නොවීමට වගබලා ගන්නා බවත් එරට සංචාරක අමත්‍යාංශය ඊයේ (27) නිවේදනය කළේය.
බැලූනය හදිසියේ ගිනිගෙන පුපුරා යද්දී බි‍්‍රතාන්‍ය, ජපාන, කොරියා, මෙන්ම ඊජිප්තු සංචාරයකයෝ විසි එක් දෙනෙක් බැලූනයේ ගමන් කරමින් සිටියහ.
19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බැලූනයේ නියමුවා සහ එක් අයකු අනතුරින් දිවිගලවා ගෙන ඇති අතර ඔවුන් මේ වන විට රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ.
බැලූනය අනතුර පත් වූයේ ඊජිප්තුවේ ලක්සූර් නගරයට ඉහළින් ගමන් කරද්දීය.
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අවදානම් ගමන් යද්දී ජීවිත ආරක්ෂක ඇදුම් සහ පැරිෂුට් දියයුතුයි. (නි)