ඉරාකයේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
අන්බර් පළාතේ දී කම්කරුවන් රැගත් බස් රථයක් අසළ මෙම පිපිරීම සිදුව ඇති බව පොලිසිය පවසයි.
ප්‍රහාරයේ වගකීම කිසිවෙකු භාරගෙන නොමැති අතර ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් බෝම්බය ප්‍රහාර එල්ල කර ඇති බව සැක පළවී ඇත.
63226
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd