IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉන්දීය මාවෝ කැරැලිකරුවෝ ඉතාලි සංචාරකයන් පැහැර ගනිති

ඉන්දියාවේ ඔරිස්සා ප‍්‍රාන්තයේ මාවෝවාදී කැරැලිකරුවෝ පිරිසක් පෙරේදා (18) ප‍්‍රාන්තයේ සංචාරය කරමින් සිටි ඉතාලි ජාතික සංචාරක තරුණයන් දෙදෙනකු පැහැර ගත්හ. ගංගාවක දිය නාමින් සිටි තරුණියන්ගේ ඡායාරූප ගැනීම හේතුවෙන් එම සංචාරකයන් දෙදෙනා පැහැර ගෙන ගිය බව කැරැලිකරුවෝ පවසති. තම කොන්දේසි ඉටු කිරීමට ප‍්‍රාන්ත රජය ගන්නා කි‍්‍රයා මාර්ග අනුව සංචාරකයන් දෙදෙනා මුදා හැරීමට තමන් බලාපොරොත්තු වන බව කැරැලිකරුවන් පවසා ඇතැයි එන්.ඞී.ටී. පුවත් සේවය වාර්තා කරයි. 1967 වසරේ සිට ඉන්දියාවේ ප‍්‍රාන්ත කිහිපයක මාවෝවාදී කැරැලිකරුවන් ප‍්‍රාන්ත රජයටත්, මධ්‍යම රජයටත් එරෙහිව ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරයි. මොවුන් රටේ ආරක්ෂාවට ද තර්ජනයක් වී ඇතැයි ඉන්දීය රජය පවසයි.



අදහස් (0)

ඉන්දීය මාවෝ කැරැලිකරුවෝ ඉතාලි සංචාරකයන් පැහැර ගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 714 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site