IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉන්දියා ආර්ථිකය බහී

ගෙවී ගිය වසර ඇතුළත ඉන්දියාවේ ආර්ථික සංවර්ධන වේගය සියයට පහකට පමණක් සීමා වූ බව අලුත්ම ප්‍රකාශන මගින් පෙන්නුම් කරයි.

එය මීට අවුරුදු පහකට පෙර වාර්තා වූ  සියයට දහයකට ආසන්න ආර්ථික සංවර්ධන අනුපාතයට සාපේක්ෂව විශාල මට්ටමේ අවපාතයක්.

ව්‍යාපාරික ක්‍ෂේත්‍රයෙහි විශ්වාසය පහත වැටීම, අධි උද්ධමනය, ආයෝජන පහත වැටීම, ඉන්දියානු අපනයන සඳහා යුරෝපා රටවල තිබුන ඉල්ලුම පහත වැටීම ආදී කරුණු ඉහත කී ආර්ථික සංවර්ධන අවපාතය‍ට හේතු වී ඇති බව විශ්ලේෂකයන් පෙන්නුම්කරයි.

අවුරුදු දහයක කාල පරාසයක් ඇතුළත ඉන්දියාවේ දක්නට ලැ‍බෙන පහළම ආර්ථික වර්ධන වේගය මෙයයි.

 



අදහස් (0)

ඉන්දියා ආර්ථිකය බහී

ද සිල්වා බෙර්ලින් Wednesday, 05 June 2013 08:49 PM

ඉන්දියාවේ ආර්ථිකය අපේ ආර්ථිකයට සමානයි. ඉතා පොහොසත් කීප දෙනෙක් අතරේ දනය බෙදී ගිහින්. ශක්තිමත් මධ්‍යම පන්තියක් නැහැ. එහෙම උනහම ආර්ථිකය වර්ධනය වෙන්නේ නැහැ. යුරෝපෙයේ , ජපානයේ , ඕස්ට්‍රේලියාවේ සහ ඇමෙරිකාවේ ශක්තිමත් මධ්‍යම පන්තියක් තිබෙනවා. එම නිසා කොපමණ ආර්ථික භාදක ආවත් ආර්ථිකය හෙමින් හෙමින් හරි වර්ධනය වෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site