IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ දිනක ආසාදිතයෝ ලක්ෂ 3 පනී

ඉන්දියාවෙන් අවසන් පැය 24දී නව කොරෝනා වයිරස ආසාදිතයන් ලක්ෂ තුන ඉක්මවා වාර්තා වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශ අද (22) උදෑසන නිවේදනය කළේය.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව අවසන් පැය 24දී එරටින් වාර්තා ගත නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණනක් ද වාර්තා වී ඇත.

ඉන්දියාවෙන් අවසන් පැය 24දී වාර්තා වී ඇති සමස්ත නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 314,835කි. එය ඉන්දියාවෙන් මෙන්ම ලොව රටකින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ද වේ.

මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 15.93 කි. ඉන්දියාවෙන් අවසන් පැය 24ක කාලයේදී වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 2,104කි.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව එරටින් වාර්තා වන සමස්ත නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 184,657කි.

බෙංගලූරූහිදීය (රොයිටර්ස් )



අදහස් (0)

ඉන්දියාවේ දිනක ආසාදිතයෝ ලක්ෂ 3 පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 26 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site