ඉන්දියානු පාලන කාෂ්මීර ප්‍රදේශයේදී ට්‍රක් රථ රියදුරන් දෙදෙනකු මරාදමා ඔවුන්ගේ රථවලට ගිනි තබා ඇතැයි පොලිසිය පවසයි.
ඇපල් වගාවට ප්‍රසිද්ධියක් උසුලන කාෂ්මීරයේ ෂොපියන් දිස්ත්‍රික්යේ දී මෙම ඝාතන සිදුව ඇති අතර ට්‍රක් රථ දෙකේ ඇපල් පුරවා තිබූ බව සඳහන් වේ.
පොලිසිය පවසන්නේ සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයකු රෝහල් ගතකළ බවයි.
ත්‍රස්ත කල්ලි විසින් මෙම ඝාතන සිදු කරන්නට ඇතැයි සැකකරන බව පොලිසියේ උසස් නිලධාරියකු මාධ්‍යයට පවසා ඇත.
කාෂ්මීර ප්‍රදේශයට ලබාදී තිබූ ස්වතන්ත්‍ර පාලන තත්ත්වය පසුගිය අගෝස්තු මාසයේදී ඉන්දියානු රජය විසින් අහෝසි කිරීමෙන් පසු කලාපයේ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වුණු බව ද සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියානු පාලන කාෂ්මීරයේ දී රියදුරන් දෙදෙනකු මරාදමයි