ඉන්දුනීසියාවේ බටහිර ජාවාහි බස්රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් මගීන් 12දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මගියෙකු බස්රථයේ පාලනය ඔහු අතට ගැනීමට සූදානම්වීමේදී රියදුරු සමග බහින්බස් වී ඇති අතර එම අවස්ථාවේදී අනතුර සිදුව ඇති බව බලධාරීහු පවසති.
බස් රථය මෝටර් රථ දෙකක හා ලොරියක ගැටී ඇත.
බස් රථයේ රියදුරා ද අනතුරින් මියගොස් ඇතැයි වාර්තා වේ.
අනතුරින් 40 දෙනෙකු තුවාල ලබා ඇත.
(බීබීසී ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd