IMG-LOGO

2024 මැයි මස 28 වන අඟහරුවාදා


ඇෆ්ගන් සාම නියෝජිතයෝ තලේබාන් නායකයා හමුවෙති

ඇෆ්ගන් රජයේ සාම මණ්ඩලයේ විශේෂ නියෝජිතයෝ කණ්ඩායමක් ඊයේ (30) එරට තලේබාන් සංවිධානයේ නායක මුල්ලා බරාඩාර් හමුවී සාකච්ඡුා කළහ.
හමුව පැවැත්වුණේ රහසිගතවය. හමුවේ අරමුණ ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානය අතර සාම සාකච්ඡා පැවැත්වීමය.

ඇෆ්ගන් රජය එම සාම මණ්ඩලය පිහිටුවා ඇත්තේ ද  තාල්බාන් සංවිධානය සමඟ සාම මාවතකට පිවිසීම සදහාය.



අදහස් (0)

ඇෆ්ගන් සාම නියෝජිතයෝ තලේබාන් නායකයා හමුවෙති

චමත් [ලංකාව] Saturday, 02 November 2013 07:00 AM

ඇෆ්ගන් රජයත් ,ඇමරිකාවත්, මුළු ලෝකයමත් දන්නවා මේක කිසිදා අවසන් නොවන යුද්ධයක් කියලා.ඒකයි ඔය සාම සාකච්ඡා වලට යන්න හදන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකාවේ ප්‍රාන්ත සුළි කුණාටුවලින් කැලඹේ
2024 මැයි මස 28 4 0

ඇමෙරිකාවේ, මධ්‍යම සහ දකුණුදිග ජනපද කීපයක් හරහා හමා ගිය ප්‍රචණ්ඩ ටෝනේඩෝ සුළි කුණාටු හේතුවෙන්, 21 දෙනකු මියගිය බවත්, 30 දෙනකු පමණ තුවාල ලබා ඇති බවත් වාර්තා ව


තලෙබාන් සංවිධානය ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කරනවා
2024 මැයි මස 28 7 0

ඇෆ්ගන් තලේබාන් සංවිධානය තම ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කළ බව රුසියාව පවසයි. 2021 දී, ඇමෙරිකා හමුදා පිටවී යෑමෙන් පසු, තලේබාන් සංවිධානය යළි ඇෆ්ග


ඉරාන ජනපතිවරණය ජූනි 28 වැනිදා
2024 මැයි මස 27 124 0

ජනාධිපති ඊබ්‍රහීම් රයිස් අභාවයෙන් පසු, නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමට හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව, ඉරාන අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මද


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 35 ක් මරුට
2024 මැයි මස 27 141 0

ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයේ, රෆා නුවරට නුදුරින් රෆා පළාතේ ස්ථාන කීපයකට ගුවන් ප්‍රහාර එල්ල කළේය.


‘රෙමාල්’ 8 ක් බිලි ගනී
2024 මැයි මස 27 121 0

පැයට කිලෝ මීටර් 135 ක වේගයකින් හමා ආ ‘රෙමාල්’ සුළි කුණාටුව, බංග්ලාදේශයට සහ ඉන්දියාවට අයත් බටහිර බෙංගාලයට කඩා වැදුණි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සුළි කුණාට


ටෙල් අවීව් නුවරට රොකට් ප්‍රහාරයක්
2024 මැයි මස 26 3256 1

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයට, ගාසා තීරයේ පලස්තීන හමාස් සටන්කාමීන් රොකට් ප්‍රහාර එල්ල මාලාවක් එල්ල කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 976 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2541 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2173 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site