ඇෆ්ගන් රජයේ සාම මණ්ඩලයේ විශේෂ නියෝජිතයෝ කණ්ඩායමක් ඊයේ (30) එරට තලේබාන් සංවිධානයේ නායක මුල්ලා බරාඩාර් හමුවී සාකච්ඡුා කළහ.
හමුව පැවැත්වුණේ රහසිගතවය. හමුවේ අරමුණ ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානය අතර සාම සාකච්ඡා පැවැත්වීමය.
ඇෆ්ගන් රජය එම සාම මණ්ඩලය පිහිටුවා ඇත්තේ ද තාල්බාන් සංවිධානය සමඟ සාම මාවතකට පිවිසීම සදහාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇෆ්ගන් රජයත් ,ඇමරිකාවත්, මුළු ලෝකයමත් දන්නවා මේක කිසිදා අවසන් නොවන යුද්ධයක් කියලා.ඒකයි ඔය සාම සාකච්ඡා වලට යන්න හදන්නේ. (නි)