ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ෂියා මුස්ලිම් පල්ලියකට කඩා වැදී එහි සිටි බැතිමතුන්ට වෙඩි තැබීමට පටන් ගත් පාකිස්තාන ජාතිකයෝ දෙදෙනෙක් ඊයේ (5) ඇෆ්ගන් බුද්ධි අංශ නිලධාරීන් අතින් මරුමුවට පත්වූහ.
එම පාකිස්තාන ජාතිකයන් දෙදෙනා පාකිස්තාන ඉස්ලාමීය සටන්කාමී සංවිධානයකට අයත් ත‍්‍රස්තවාදීන් බවත් ඇෆ්ගන් බුද්ධි අංශ නිලධාරීහු පෙන්වා දෙති. ඇෆ්ගනිස්තානයට පැමිණි අවස්ථාවේ සිට ඔවුන් දෙදෙනා ගැන ඇෆ්ගන් ආරක්ෂක නිලධාරීහු විමසිල්ලෙන් පසුවූහ. ඔවුන් ෂියා මුස්ලිම් පල්ලියට යද්දී ද බුද්ධි අංශ නිලධාරීන් ඔවුන් පසුපස ගිය බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නවත්තන්න පිල්ලේ නෝනා ගිහිල්ලා (දී)
මුන් ටික මෙලොවෙන් නැති කරන්නේ කවද්ද ? (නදී)