ඇෆ්ගනිස්ථානයේ ගිණිකොනදිග කොස්ට් පළාතේ මාර්ගයක අටවා තිබූ බෝම්බයක් පිපිරීමෙන් එකම පවුලක සාමාජිකයන් 10 දෙනකු මියගොස් ඇත.
මියගිය අය අතර කාන්තාවන් තිදෙනෙකු හා ළමුන් දෙදෙනෙකු සිටින බව පොලිසිය පවසයි.
ශීත කාලයේදී කඳුකරයේ අධික හිම පතනයන් හේතුවෙන් විවේක ගන්නා සටන්කාමීන් මාර්ග දෙපස මෙසේ බෝම්බ අටවා තබන බව බලධාරීහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd