ඇමරිකාවේ නව රාජ්‍ය ලේකම් ලෙස එක්සොන් මොබිල් තෙල් සමාගමේ හිටපු සභාපති හා ප්‍රධාන විධායක රෙක්ස් ටිලර්සන් මහතා ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
64 හැවිරිදි ටිලර්සන් ගේ පත්වීමට සෙනට් සභාවේ 56 දෙනකුගේ අනුමැතිය හිමිවිය. ඔහුට විරුද්ධව සෙනෙට් සභිකයෝ 43 දෙනකු ඡන්දය ප්‍රකාශ කළහ. එරට ඩිමොක්‍රොටික් පක්ෂය ඡන්ද විමසීම වර්ජනය කර ඇත.
ඇමරිකා රාජ්‍ය ලේකම් ලෙස මීට පෙර කටයුතු කළේ ජෝන් කෙරී මහතාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd