IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇමෙරිකා - ජර්මන් වෙළෙඳ ගිවිසුම නවතා දැමේ

යුරෝපා රටවල් 38 ක් ගැන ඇමෙරිකා රජය ඔත්තු බලන බව, ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය හෙවත් එන්.එස්.ඒ. ඒජන්සියේ හිටපු කොන්ත‍්‍රාත්කරු එඞ්වඞ් ස්නෝව්ඩන් කළ හෙළි දරව්වෙන් පසු, ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුම තාවකාලිකව අත්හිටුවීමට තමන් තීරණය කළේ යැයි ජර්මනිය ඊයේ (4) කියා සිටියේය.
එම ඓතිහාසික නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණේ ලබන සතියේ ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදීය.



අදහස් (0)

ඇමෙරිකා - ජර්මන් වෙළෙඳ ගිවිසුම නවතා දැමේ

උදය Friday, 05 July 2013 07:03 PM

ඔබාමා ජර්මනියට ආපු දවසේ පාටක අදහස් පිටුවේ මම ලියල ඇති ඇමෙරිකාව කවද හරි ලොකුම පාඩම ඉගෙන ගන්නේ ජර්මනියෙන් කියලා. දැන් ඔය පටන් ගැන්ම . ඔබමා ගේ පසුගිය ජුනි මාසයේ විදේශ සංචාර ඔක්කොම අසර්ථකයි. ටැන්සානියාවේ දී වැඩිය වැද ගත් වුනේ ලංකාවේ ලංකාවේ ජනාදිපති ටැන්සානියාවට පැමිණීම. ඔබාමා යනු ස්නොව්දන් ගේ ප්‍රහාරයෙන් පසු ඇදුම් නැතුව අවිදින්නෙකි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 83 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site