ඇමෙරිකාවේ නිව්ඔර්ලින්ස් ජනපදයේ පෙරේදා (12) මව්වරුන්ගේ දිනය වෙනුවෙන් පැවැති සැණකෙළියක සිදුවුණු වෙඩි තැබීමකින් නව දෙනෙක් තුවාල ලැබූහ.