‘අයිසෙක්’ නමැති හරිකේන් සුළි කුණාටුව ඊයේ (28) ඇමෙරිකාවේ ලූවිසියානා, මිසිසිපි සහ ඇලබාමා යන ප‍්‍රාන්ත හරහා හමා යන්න විය. සුළි කුණාටුව ඇමෙරිකාව දෙසට ඇදී එන බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කල්තියා අනතුරු ඇඟවීමත් සමඟ ජනපති බැරැක් ඔබාමා හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කළේය. තද සුළං සමඟ මහ වැසි ඇද හැලීම නිසා මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවත් ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වී විදුලි බල සැපැයුම්වලට ද බාධා එල්ල වී ඇති බවත් වාර්තා වේ. මේ අතර සුළි කුණාටුව හේතුවෙන් රිපබ්ලිකන් පක්ෂයේ දේශපාලන රැස්වීම් කිහිපයක් අත්හිටුවීමට ද සංවිධායකයන්ට සිදුවූ බව වාර්තා වේ.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් අපේ රටවල් දිහා දෙවියන් බලනවා. (නි)
ඊළගට නිවුටන් එයිද දන්නේ නැහැ. (නි)