සුපිරි බොලිවුඞ් තාරකාවක වන අයිශ්වර්යා රායි බච්චන් ඊයේ (16) ඉන්දියාවේ මුම්බායි නුවර ‘සෙවන් හිල්ස්’ රෝහලේදී දියණියක බිහි කළාය. දියණිය උපත ලැබීමෙන් පැය පහකට පසු අයිශ්වර්යාගේ සැමියා වන ජනපි‍්‍රය බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් ‘ට්විටර්’ සමාජ ජාල වෙබ් අඩවිය හරහා නිවේදනය කළේ සිය සිඟිති දියණියත් මවත් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවය. අයිශ්වර්යාට සහ අභිෂේක්ට ට්විටර් වෙබ් අඩවිය හරහා බොලිවුඞ් නළු නිළියන්ගෙන් සුබ පැතුම් බොහෝ ප්‍රමාණයක් ලැබුණු බව ද වාර්තා වේ. අභිෂේක්ගේ පියා මෙන්ම බොලිවුඩයේ පතාක යෝධයකු වන අමිතාබ් බච්චන් කියා ඇත්තේ ‘හුරුබුහුටි ලස්සන මිනිපිරියකගේ සීයා කෙනකු වෙන්න තමන්ට වරම් ලැබුණු බවය.
ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි ඒජන්සිය, ඉරානයෙන් සහ උතුරු කොරියාවෙන් ‘ඔන්ලයින්’ ඔත්තුකරුවන් බඳවා ගන්නා බව විදෙස් මාධ්‍ය පවසයි.
නොවැම්බර් පස් වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන උප ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාගේ විවාදය නිව්යෝක් නුවරදී පැවැත්විණි.
සිංගප්පූරුවේ හිටපු අමාත්‍ය එස්. ඊශ්වරන්ට මාස 12 ක සිරදඬුවමක් නියම විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අයිශ්වර්යාට මවු පදවිය
අරුණ Monday, 21 November 2011 08:59 AM
අපේ සතුට
පෙරේරා Wednesday, 23 November 2011 11:53 PM
මගේ උණුසුම් සුභපැතුම්!
එල්.එච්. චමිලා පුෂ්පමාලි Thursday, 24 November 2011 12:24 PM
මම සුබ පතනවා