ස්පාඤ්ඤයේ ප්‍රථම අභ්‍යවකාශගාමියා වන පෙඩ්රෝ ඩුකේ එරට නව සමාජවාදී රජයේ විද්‍යා අමාත්‍යවරයා ලෙස පත්වී ඇතැයි වාර්තා වේ.
2003 වර්ෂයේදී අවසන්වරට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුමක් සඳහා ගුවන්ගත වූ ඩුකේ මේ වනවිට 55 වන වියේ පසුවෙයි.
ඔහු ප්‍රථම වරට අභ්‍යවකාශගතවී ඇත්තේ 1998 වර්ෂයේදීය. අභ්‍යවකාශ ඉංජිනේරුවකු ලෙස සේවය කර ඇති ඩුකේ දරු තිදෙනකුගේ පියෙකි.
(බිබිසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවානම් මොනවද, අපිට ඉන්නවා චන්ද්‍රික හදල යවපු රාජකීය පුත්තු.
අන්න ඒකට මෙහෙ. ඕවා මුකුත් නැති වුනත් ඇමතිලා
බුද්ධිමත් මිනිසුන් සහ එම රට පාලනය කරන උගත් මිනිසුන් සිටින රටවල් වල සිදුවන පත්වීම්. අපිට එම වාසනාව නැනේ .