මුදල් වංචා කිරීම් සහ ගණිකාවන් ඇසුරු කිරීම යන චෝදනාවලට ලක්ව සිටින ඕස්ටේ‍්‍රලියා පාලක කම්කරු පක්ෂ මන්තී‍්‍රවරයකුට ඉල්ලා අස්වන්නැයි අගමැතිනී ජුලියා ගිලාඞ් බලකර සිටී. ග්‍රෙග් තෝමස් නමැති එම මන්තී‍්‍රවරයා පවසන්නේ තමාට එල්ල වී ඇති එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන බවය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd