අකුණු අනතුරුවලින් පසුගිය මාස 2 තුළ ඉන්දියාවේ පුද්ගලයින් 150 දෙනෙකු මරණයට පත්ව ඇතැයි අනාවරණ වෙයි.
මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් මෙම අනතුරු වාර්තා වී තිබේ. පසුගිය මාස 2 තුළ අකුණු ඇතිවූ අවස්ථා හයලක්ෂ විසිපන් දහසක් වාර්තා වී ඇත.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමද අකුණු ඇතිවීම කෙරෙහි වක්‍රව බලපානු ලැබේ.
මෙම අනතුරුවලින් වැළකීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව ප්‍රාන්ත ආපදා කළමනාකරණ අධිකාරිය සඳහන් කරයි.
(ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරෙනි)
-226-

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd