1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට දම්පාට වෙන්න බෝවිටියා ගෙඩි කාපු කාලෙ මතක් වුණා. මේ කොළ මැල්ලුම දියවැඩියා රෝගීන්ට හොඳයිලු (නි)
තිලක් ඔබ කියන්නේ ලොකු බෝවිටිය . මේ හීන් බෝවිටිය ,උස යන්නේ නැත . (කුලය melastomataceae , වර්ගය osbekiya ) සෙංගමාලය සඳහා ඉතා ගුණදායකය . (නදී)
ඔව් සමන්ති, ඔබ හරි. මම මේ දෙවර්ගයම හඳුනනවා. ගෙඩි කන්නේ මා බෝවිටිය තමා. දියවැඩියාවට හොඳයි කිවුවේ හීන් බෝවිටියා කොළ. සෙංගමාලයටත් හොඳද? ස්තුතියි ඒ ගැන කියලා දුන්නට. (නි)
1960 වසරවල මගේ නංගී කෙනෙකුට සෙංගමාලය හැදුනා. එයාගේ මුළු ශරීරයත් ඇසුත් කහ පාට වෙලා. පසුව අපි කුරුණෑගල , හෙරලියවල හාමුදුරු කෙනෙකුගෙන් ප්‍රතිකාර ගත්තා. උන්වහන්සේ නියම කළ විදියට හීන්බෝවිටියා මුළු ගහම තම්බලා එම වතුර කිතුල් හකුරු සමග බොන්න දුන්නා. ටිකෙන් ටික එම අසනීපය සුව අතට පත් වුණා. එම අත්දැකීම අනුව තවත් මගේ මිත්‍රයෙකුට කොළඹදී රෝහලෙන් ප්‍රතිකාර නැවැත්වූවාට පසුව ඔහුටත් එම ප්‍රතිකාරය කළා. පසුව ඔහුත් සුවපත් වුණා.මෙම පැළෑටිය දිව්‍යය ඖෂධයක්. නොයෙක් පැළෑටි පිළිබඳව තොරතුරු සපයන ඔබතුමාට මම ඉතාම ගෞරව කරනවා. ස්තුතියි! (නි)